ප්‍රදේශ රැසක වෙරළාසන්න ජනතාවට නිවේදනයක්

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මුහුදු රළ උස ප්‍රමාණය ඉහළ යාම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. ඇම්බර් වර්ණයෙන් යුතු එම නිවේදනයේ දැක්වෙන්නේ කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහන් මෙම නිවේදනය අදාළ වන බවයි. ඒ අනුව එහි දැක්වෙන්නේ එම මුහුදු …

ලාල්කාන්ත සහෝදරයා ලාල්කාන්ත මහත්තයා වීම ගැන සතුටුයි

“ලාල්කාන්ත, ලාල්කාන්ත සහෝදරයා, කොම්රේඩ් ලාල්කාන්ත, ලාල්කාන්ත මහත්තයා වීම ගැන අපිට හරි සතුටුයි. අපිත් ඕක තමයි නිරන්තරයෙන්ම කිව්වේ. ජනතා විමුක්ති පෙරමුණට ඔය පරණ මාක්ස්වාදී හැව අතහරින්න කියලා”.එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.ඒ මාලිමාවේ දැන් සමාජවාදය නැතැයි ලාල්කාන්ත කියා තිබූ බවත් ඒ …

අද මැදියම් රැයේ සිට ගෑස් මිල පහළට

අද (03) මධ්‍යම රාත්‍රියේ සිට ගෑස් මිල ගණන් අඩු කිරීමට පියවර ගත් බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පිරීස් මහතා පවසයි.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 175 කින් අඩු වන අතර එහි නව මිල රුපියල් 3,940 කි.කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 70කින් …

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන්

2024 වසරේ පළමු පාසල් වාරයේ දෙවන අදියර අදින් අවසන් වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. ඒ අනුව රජයේ අනුමත සියලු පාසල්වල තුන්වන අදියර මැයි මස 20 වනදා ආරම්භ වීමට නියමිතයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය මැයි මස 6 වනදා ආරම්භ වන අතර එය …

ආචාර්ය නලින් ද සිල්වා සමුගනියි

කැළණිය විශ්වවිද්‍යාලයේ ගණිතය අංශයේ හිටපු මහාචාර්යවරයකු මෙන්ම මෙරට ජාතිකවාදී දේශපාලන කඳවුරේ න්‍යායාචාර්යවරයකු ද වූ ආචාර්ය නලින් ද සිල්වා මහතා ඊයේ(02 ) අභාවප්‍රාප්ත වී තිබේ.ඒ මහතා මියයන විට 79 වැනි වියෙහි පසුවිය.භෞතික විද්‍යාව, නිර්මාණාත්මක සාපේක්ෂතාවාදය, ජාතික චින්තනය වැනි එකි`නෙකට ඉඳුරාම වෙනස් විෂය පථයන් කිහිපයක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක …

ලිට්‍රෝ ගෑස් මිලේ අඩුවක්

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහළ දැමීමට ලිට්‍රෝ සමාගම තීරණය කර තිබේ.ඒ අනුව අදාළ මිල ගණන් හෙට(03) දිනයේදී ප්‍රකාශයට පත්කරන බවත් හෙට මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි එම මිල ගණන් සංශෝධනය වනු ඇති. බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කරයි. …

arumasi-puwath

කාම චිත්‍රපට නිළියක් නිසා ඩොනල්ට් ට්‍රම්ප් පැටලුණු ඓතිහාසික නඩුව

ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව පැවැත්වෙන ඓතිහාසික නඩු විභාගයක් ගැන මේ දිනවල කාගේත් අවධානය යොමු වී තිබේ. එය ඓතිහාසික නඩු විභාගයක් වන්නේ ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයකුට එරෙහිව විභාග වන පළමු අපරාධ නඩුව එය වන බැවිනි. යම් හෙයකින් ට්‍රම්ප් මෙම නඩුවෙන් වැරදිකාරයකු වුවහොත් ඔහුට වසර 4 ක සිර දඬුවමක් වුව ලබා දීමට හැකියාව තිබේ. මෙම තත්ත්වය තුළ මේ නඩු විභාගය ගැන බොහෝ දෙනා විශාල අවධානයකින් පසුවනු දැකිය හැකි වේ. නඩුවට පසුබිම් වන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ප්‍රසිද්ධ කාම චිත්‍රපට නිළියකට ඇ. ඩොලර් 130,000 ක මුදලක් ගෙවීම පිලිබඳ …

සුපිරි නළු ධනුෂ් සහ අයිශ්වර්යා දික්කසාද වීමට සැරසෙති

දෙමළ සිනමාවේ ජනප්‍රිය නළු ධනුෂ්ගේ රසික රසිකාවියන්ට පසුගිය දිනවල අසන්නට ලැබුණේ තරමක් කණගාටුදායක පුවතක්. ඒ ඔහුගේ විවාහ දිවිය සම්බන්ධවයි. ධනුෂ් විවාහ වී සිටින්නේ සුපිරි නළු රජිනිකාන්ත් ගේ වැඩිමල් දියණිය වන අයිශ්වර්යා සමග බව බොහෝ සිනමාලෝලීන්ට රහසක් නොවෙයි. පසුගිය දිනවල ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ දෙදෙනා නිල වශයෙන් දික්කසාද වීමට සූදානම් වන බවයි. ධනුෂ් සහ අයිශ්වර්යා 2022 වසරේ පටන්ම එකට ජීවත් වුණේ නැහැ. තමුන් එකිනෙකාගෙන් වෙන් වන බවක් එම වසරේ මේ දෙදෙනා නිවේදනය කළා. ඔවුන් මේ අයුරින් වෙන් වූයේ වසර 18 ක යුග දිවියකින් පසුව …

නාරිලතා හෙවත් ලිය තඹරා මලේ ඇත්තම කතාව

දැනට අවුරුදු දහයකට වැඩි කලක සිට අන්තර්ජාලයේ සැරිසරන විශේෂ ඡායාරූප තුනක් ගසක හටගත් නග්න කාන්තාවකගේ රුවකට අතිශයින් සමාන මල් හෝ ගෙඩි කිහිපයකින් යුතු එම ඡායාරූප සිංහල අන්තර්ජාල නරඹන්නන් අතරට පැමිණ ඇත්තේ ‘‘නාරිලතා’’ හෝ ලියතඹරා යන හැඳින් වූ සමගිනි. බැලූ බැල්මටම සොබා දහමේ විස්මිත නිමැවුමක් සේ පෙනෙන එම මල් හෝ ගෙඩි වර්ගය සම්බන්ධයෙන් අප රටේ බොහෝ දෙනකු අතිශය සංවේදීවීමට ප්‍රධාන හේතුවක් තිබිණ. එනම් නාරිලතා සහ ලියතඹරා යන වදන් අප ජන සංස්කෘතිය හා සෘජුව බැඳී තිබීමය. දහතුන් වන සියවසේ ලියැවුණු පූජාවලියෙහිද මෙම ‘නාරිලතා’ යන නම සඳහන්ව තිබේ …

Loading...

urumayaka asiriya

අතීත ඉංජිනේරු ශිල්පයේ මහිම කියාපාන අනුරාධපුරයේ පැරණි ගල් පාලම්

අපි අද කතා කරන්නේ අනුරාධපුරයේ පැරණි රජ දවස තැනූ පැරණි ගල් පාලම් කීපයක් ගැනයි. අද මේ බොහොමයක් ඒවායේ තිබෙන්නේ නටබුන් පමණයි. මේවා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් සංරක්ෂණය කරනු ලබනවා. අනුරාධපුර මල්වතු ඔය ගල් පාලම : අපේ රටේ ප්‍රථම අගනුවර අනුරාධපුරය. ඉතාමත් පොහොසත් ඓතිහාසික උරුමයකට හිමිකම් කියන අනුරාධපුරයේ එකල යාපනය, ත්‍රිකුණාමලය, මන්නාරම, …

මුත්තා දෙවියන් නිදන් කොල්ලකෑම් නතර කරන හැටි බලා සිටියෙමි

වත්මන් කුරුණෑගල දිස්ත්‍රික්කයට අයත් අතීතයේ සිට හත් කෝරලයේ වන්නි හත්පත්තුව නමින් හැඳින්වෙන ප්‍රදේශයේ එක්තරා වනගත බිමක තරමක අසාමාන්‍ය හැඩයකින් යුතු ගල් කුලක් තිබේ. පොළොවේ සිට අඩි විස්සක් පමණ උසට කේතු රූපාකාර ස්වභාවයකින් ඉහළට නැංවුණු පාෂාණ සංයුතියක් වන ඒ මත නුග රුකක් වැඩී ඇත්තේ එහි මූල පද්ධතිය එම ගල් කුල තරයේ …

පරණ ළිං බාස් ලා ගොඩ ඉඳන් පොළොව යට දිය උල්පත් හොයන ක්‍රමය මිථ්‍යාවක් නොවේ

බාස් හෙවත් බාස් උන්නැහේ යන වදන හුදෙක් අනේක විධ කාර්මික වෘත්තීන් හි යෙදෙන්නවුන් හඳුන්වන පොදුවදනකි. වඩු බාස්, මේසන් බාස්, පයිප්ප බාස් සේම බේකරි බාස් ආදී ආහාර නිෂ්පාදන ක්‍රියාවන් හි යෙදෙන්නෝ ද බාස්ලා හෙවත් බාස් උන්නැහේලා ලෙස හැඳින්වෙති.එහෙත්, රටේ බොහෝ ප්‍රදේශවලට නල ජලය ලැබීමට සාපේක්ෂව සමාජයෙන් දිනෙන් දින ඉවත් වන එක්තරා …

Loading...

ethera-methra

vinivida

ඩීසල් මිල හා බස් ගාස්තුව සැසඳීමට වැඩි යමක්!

ඩීසල් මිල අඩු වූවත් බස් ගාස්තුව සංශෝධනයක් සිදු නොකරන බව ඊයේ(02) ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ සභාපති ශෂී වෙල්ගම පවසා ඇත.ඒ පවතින මිල සූත්‍රය අනුව එලෙස බස් ගාස්තු අඩු කිරීමක් සිදු කිරීමට නොහැකි බවක් සඳහන් කරමිනි. ඒ අතර ඩීසල් මිල පහළ ගියද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බවත් බස් ගාස්තු අඩු කිරීමට නම් මිල සූත්‍රය අනුව ඩීසල් මිල රුපියල් පනස් පහකින් අඩු විය යුතු බවත් ලංකා …

සමාජවාදයත් කල් ඉකුත් වන ලකුණු

තවත් මැයි දිනයක් අවසන් විය. දින කිහිපයක් ගතවන තුරු මේ පිළිබඳ විවිධ කතිකාවත් පැවතිය හැක. නමුත් නොබෝ දිනකින් එය සියලු දෙනාට අමතක වී යනු ඇත. ප්‍රධාන වශයෙන්ම ධනවාදී සහ සමාජවාදී කඳවුරට අයත් දේශපාලන පක්ෂ බොහොමයක් මෙවර මැයි පෙළපාලි සංවිධානය කොට තිබිණි. මේ අතුරින් සමාජවාදී කඳවුර නියෝජනය කරන ප්‍රමුඛ පෙළේ දේශපාලන පක්ෂයක් වන්නේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයයි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන බල මණ්ඩල සභිකයකු සහ …

අප නොදන්න මැයි දින කතා

අද ලෝක කම්කරු දිනයයි. පාලක පංතිය හමුවේ කම්කරුවන් සතු බලය විදහා දක්වන දිනය අදයි. කම්කරු දිනය පිළිබඳ කතාව ආරම්භ කිරීමේ දී කවුරුත් පවසන දේ මෙය වුව ද සැබවින්ම සිදුවන්නේ මෙය ද යන ගැටලුව අප ඉදිරියේ ඉතිරි වෙයි. එකම වැඩ බිමේ, එකම ආකාරයේ ගැටලුවලට මුහුණ දෙමින් වෙහෙස මහන්සි වන, දහඩියමුගුරු වගුරුවන කම්කරු ජනතාව එකී ගැටලු ජය ගැනීම සඳහා අද දිනයේ එකමුතු විය යුතුය. ඒ ගැටලු පාලක පන්තියට අවබෝධ …

රුපියල ශක්තිමත් වීමේ වාසිය පොඩි මිනිහාගේ පසුම්බියට දැනෙන්නේ කවදාද?

රුපියල ශක්තිමත් වීම යළි ඇරඹී ඇත.මේ වන විට එහි වාසිය ජනතාවට ක්‍රමයෙන් ලැබෙන නමුත් විනිමය අනුපාත තීරණය කරනු ලබන්නේ වෙළෙඳපොළ ඉල්ලුම සහ සැපයුම මත බව අවබෝධ කර ගැනීම වැදගත් බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි.රාජ්‍ය අමාත්‍ය වරයා එසේ කීව ද මෙම රුපියල ශක්තිමත් වීම යනු කුමක්ද ?යන්න අප රටෙන් වැඩි කොටසක් දන්නේ නැත.යම් පිරිසකට ඒ ගැන යම් දැනුමක් ඇතත් එය න්‍යායාත්මකව අවබෝධ කර ගැනීමේ හැකියාව ඇත්තේ …

vinivida

බයිපාස් සැත්කමක හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක ‘ගැරන්ටිය’ අවුරුදු දහයද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

බයිපාස් සැත්කමකට හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයකට පසු එහි සාර්ථකත්වය රඳා පවතින්නේ අවුරුදු දහයක් පමණක් බවට සමහර අය අතර මතයක් පවතිනවා. නිවැරදි දේ නොදත් අය මෙවැනි දේ පැවසීමෙන් රෝගීන් බියට පත්වන අවස්ථා එමටය. නමුත් මෙම මතයේ කිසිදු සත්‍යතාවයක් නොමැත. බයිපාස් සැත්කමක් හෝ ස්ටෙන්ට් ප්‍රතිකාරයක් යමෙකුට සිදු කරන්නේ කිරීටක ධමනිවල බිත්තිවල කොලෙස්ටරෝල් බැඳීමෙන් ඇතිවන තදබල අවහිරතා මග හරවා හෘදයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය කරන රුධිර …

vinivida

අධික උණුසුම් කාලගුණය නිසා හෘද රෝගීන්ට බලපෑමක් ඇති වෙනවාද? – කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා මහාචාර්ය නාමල් විජයසිංහ

උණුසුම් කාලගුණ තත්වයන් වලදී අපේ සිරුරේ උණුසුම සාමාන්‍ය මට්ටමේ පවත්වා ගැනීමට සිරුරේ ක්‍රියාකාරිත්වය වෙනදාට වඩා වැඩි වශයෙන් සිදුවෙනවා. මේ වැඩි ක්‍රියාකාරී බව මගින් අපගේ හෘදයට, පෙනහලුවලට සහ වකුගඩු වලට වෙනදාට වඩා වැඩි පීඩාවක් ඇති කරනවා. ඉතින් ඔබ දැනටමත් යම් හෘද රෝගී තත්වයකින් පීඩා විඳින අයෙක් නම් අධික උණුසුම් කාලගුණයෙන් අවදානම් තත්වයක් ඇති වීමේ ඉඩකඩ ඉතා වැඩියි. එවැනි අවදානම් තත්වයක් ඇති …

vinividasayanaya

vinivida

කුඩා දරුවන්ට සිදුවිය හැකි සුලබ අනතුරක් – උගුර කන නාසය පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය ඒ. බී. කිරිදන

කුඩා දරුවන් අතට හසුවන ඕනෑම දෙයක් කටේ දමා ගැනීමට පෙළඹීම ස්වභාවයකි. මෙලෙස වෙරළු ඇට, රඹුටන් ඇට වැනි ඇට වර්ග උගුරේ සිරවීම නිසා මියගිය බිලිඳු දරුවන් පිළිබඳව නොයෙක් විට අපි මාධ්‍ය මගින් දකින්නෙමු. විශේෂයෙන් රඹුටන් ඇට සිරවීමේ වැඩි අවදානමක් පවතින්නේ රඹුටන් ගෙඩිය කටේ දමාගෙන සූප්පු කිරීමට දරුවන් වඩාත් කැමැත්තක් දක්වන නිසාය. මෙවැනි පලතුරු වර්ගවල ඇට පමණක් නොව පබළු, බොත්තම්, ප්ලාස්ටික් කැබලි, කුඩා නලා, බැටරි කෑලි වැනි කටේ දැමිය හැකි ඕනෑම දෙයක් කුඩා දරුවන් කටට දමා ගැනීම …

wall-logo

vinivida

නජීලා සුව පහසුවෙන් හෙළි කරන පීඩිත පුද්ගලයෙකුගේ සිතුවිලි

කවිත්වය කියන්නේ කිසිම දවසක කාටවත්ම සීමා මායිම් සොයා ගන්න බැරි අතිශය පුළුල් අවකාශයක්.සමාජ පරිනාමයත් එක්ක ඒ පරාසයේ නිම් වළලු නිරතුරුව පුළුල් වනු දකින්න පුළුවන්.ඒ සඳහා දායක වන කවි කිවිඳියන් ගේ …

/ wall එක

sathuntath-himi-ape-lokaya

ඩඩ්ලි සිරිසේන “කලු කොල්ලා” මුල් කොට තැබූ සංවේදී සටහනක්

ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකේය ව්‍යාපාරිකයකු වන ඩඩ්ලි සිරිසේන මහතා ඊයේ(07) තම ෆේස්බුක් ගිනුමට එක් කොට තිබූ මෙම සංවේදී සටහන ඒ සම්බන්ධ කිසිදු පූර්විකාවකින් තොරව මෙසේ ඔබ වෙතට ගෙන ඒමට අපි අදහස් කළෙමු “ඔයාල හැමෝටම සුබ උදෑසනක් වෙන්න කියල හදවතින්ම මම ප්‍රාර්ථනා කරනවා. සිංහල හින්දු අලුත් අවුරුදු උදාවට දින කිට්ටු වෙනවත් එක්කම පොඩි පණිවිඩයක් ඔයාලත් එක්ක …

hadawatha-gana-hadawathinma


thinetha-add2022.11.14

haritha-danawwa

සතුන් මරණීය අවදානමක ලක් කොට නැකතට රතිඤ්ඤා දල්වමුද?

මෙවර සිංහල අලුත් අවුරුද්ද සඳහා නැකත් නිර්මාණය කළ සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව ප්‍රායෝගික නොවන සේම සොබා දමට එරෙහි ක්‍රියාකාරකම් සඳහා ඉඩ ප්‍රස්ථාව සැලසෙන නැකත් …

වැඩි මහන්සියක් නැතිව යා හැකි ලංකාවේ සුන්දර දිය ඇල්ලක් සහ කන්දක්

කෑගල්ල දිස්ත්‍රික්කයේ ඉතාමත් සුන්දර ස්ථානයකටයි ඔබව මේ කැඳවාගෙන යන්න හදන්නේ. ස්ථානයක් කිව්වට මොකද මේ කියන්න යන්නේ නම් ස්ථාන දෙකක් පිළිබඳව යි. මේ ස්ථාන දෙකම එක …

Loading...

rasagagula

“ආගමික පොප් ගී” ගයන ඉන්දීය පුංචි කෝකිලාවිය

ඔබ සමාජ ජාල වෙබ් අඩවිවල නිතර සැරිසරන්නෙක් නම් YouTube අඩවිය ඔස්සේ මේ පවසන්නට යන තරුණිය දැක තිබෙන්නට බොහෝ සෙයින් ඉඩ තිබේ. ඉස්ලාමීය තරුණියක වන ඇය නමින් නේහා නාස් ය. 2001 …

/ රසගඟුල
vinivida

ආමීර් ඛාන් ගේ දියණිය අයිරා යුග දිවියට

ජනප්‍රිය බොලිවුඩ් නළු ආමීර් ඛාන් ගේ දියණිය වන අයිරා ඛාන් පසුගිය දා යුග දිවියට ඇතුළත් වුණා. 26 වැනි වියෙහි පසුවන අයිරා විවාහ වූයේ නූපූර් ශිකාරේ සමග යි. 37 හැවිරිදි නූපූර් …

/ රසගඟුල

Loading...

කේන්දරේ මාරක තියන හැමෝම අකාලයේ මැරෙනවාද? හේම ශ්‍රී අමරසිංහ

පසුගිය දිනෙක එක් විශ්‍රාමික ගුරුතුමියක මා සොයා පැමිණියේ තම මිනිපිරියකගේ ජන්ම පත්‍රයක් පරීක්ෂා කර ගැනීම පිණිස ය. එහි දී මඳ වේලාවක් මා හා සුහදව කතාබහක යෙදී සිටි එතුමිය පැවසූ එක් දෙයකින් මා තුළ තරමක කුතුහලයක් පිබිදුණු අතර මම ඊට වඩාත් ඕනෑකමකින් සවන් දුනිමි. “මගේ මහත්තයාට ප්‍රෙෂර් එක, දියවැඩියාව වගේ අසනීප …

/ පහන් ටැඹ

පාලිත තෙවරප්පෙරුමයන් ගේ අකල් මරණය ගැන ගමට කලින් කී කලු බලු අවතාරයේ පසුබිම් කතාව

ජන හිතකාමී දේශපාලනඥයකු වූ පාලිත තෙවරප්පෙරුමයන් ගේ හදිසි අභාවයට පෙර ඔහු ජීවත් වූ මතුගම යටදොලවත්ත ප්‍රදේශයේ රාත්‍රී කාලයන් තුළ අද්භූත කළු සුනඛයකු දර්ශනය වූ පුවතක් පිළිබඳව සමාජ මාධ්‍ය මඟින් ප්‍රචාරය විය.යමකු සම්බන්ධ ප්‍රකම්පනීය මරණයක් ළංවන විට මෙලෙස අද්භූත කළු සුනඛයන් දර්ශනය වන බවටත් ඔවුන් නෙත ගැටෙන සාමාන්‍ය සුනඛයන් බියපත්ව උඩු …

/ පහන් ටැඹ

Loading...

iraadurupata

vinivida

අපි යාලුවෝ කියන්නේ නිවැරදි පුද්ගලයන්ටම ද?

ඔබට යාළුවො ඉන්නවද? මං හිතන්නේ හැම කෙනෙකුටම එක යාළුවෙක් හරි ඉන්නවා. යාලුවෝ නැති කෙනෙක් නැති තරම්. හැබැයි ඉතින් යාළුවො කිව්වම ඇත්තටම අපි කාටද මේ යාළුවො කියන්නෙ කියලා ඔබ ටිකක් හිතලා බැලුවද? ඉස්කෝලේ ගිය ළමා කාලේ යාලුවෝ ගැන පුංචි කතාවක් කතන්දර පොතක තිබුනා මතකයිි. ඔබත් අහල ඇති. දවසක් යාලුවෝ දෙන්නෙක් කැලයක් …

වාස්තු දෝෂ මත නිවෙස් කඩා බිඳ දැමිය යුතු ද? හේම ශ්‍රී අමරසිංහ

වර්තමානයේ ගුප්ත ශාස්ත්‍ර යනු ජනතාවට බිය ගෙන දෙන විෂයයක් බවට පත් වී තිබේ. ඊට හේතුව එම ශාස්ත්‍රයන් පිළිබඳ විධිමත් දැනුමක්, අවබෝධයක් සහ අත්දැකීම් නොමැති පුද්ගලයන් එම ශාස්ත්‍රයන් සම්බන්ධ ප්‍රවීණයන් සේ කටයුතු කිරීම ය. එමෙන්ම ඔවුන් එසේ ගුප්ත ශාස්ත්‍රයක් සම්බන්ධයෙන් කරනු ලබන ප්‍රකාශ හුදෙක් ශාස්ත්‍ර සහ සිද්ධාන්ත විරෝධී වුව ද ඔවුන්ගෙන් …

Loading...

error: Content is protected !!